සූරා 17 · ජුස් 15
Al-Isra · 17:32
وَلَا تَقْرَبُوا الزِّنَا ۖ إِنَّهُ كَانَ فَاحِشَةً وَسَاءَ سَبِيلًا
තවද නුඹලා කාම අපචාරයට ළං නොවනු. නියත වශයෙන්ම එය අශික්ෂිත කරුණකි. තවද එය මාර්ගයෙන් නපුරු ද විය.
තෆ්සීර්
අනාචාරයෙන් ප්රවේසම් වනු. ඒ සඳහා උනන්දු කරන දැයින් ද වැළකෙනු. සැබැවින්ම එය අශීලාචාරයේ තහනම් කරනු ලැබූවකි. පෙළපත සම්මිශ්රණය වීම හා අල්ලාහ්ගේ දඬුවම ලබා දෙන්නක් වන බැවින් එය මාර්ගයෙන් ඉතා නරක විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න