සූරා 17 · ජුස් 15
Al-Isra · 17:24
وَاخْفِضْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ وَقُلْ رَبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِي صَغِيرًا
කරුණාවෙන් යුත් මෘදු පියාපත් ඔවුන් දෙදෙනාට නුඹ පහත් කරනු. තවද මාගේ පරමාධිපතියාණනි ! ඔවුන් දෙදෙනා මා කුඩා අවදියේ හදාවඩා ගත්තාක් මෙන් ඔවුන් දෙදෙනාට ද කරුණා කරනු මැනව !
තෆ්සීර්
ඔවුන් දෙදෙනාට කරුණාවෙන් හා පහත් බවින් කීකරු වන්න. තවද "මාගේ පරමාධිපතියාණනි! මාගේ කුඩා අවදියේ ඔවුන් දෙදෙනා මා හදාවඩා ගත්තා සේ ඔවුන් දෙදෙනාට නුඹ කරුණා කරනු මැනව!" යැයි ප්රාර්ථනා කරනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න