සූරා 17 · ජුස් 15

Al-Isra · 17:22

لَا تَجْعَلْ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ فَتَقْعُدَ مَذْمُومًا مَخْذُولًا

අල්ලාහ් සමග වෙනත් දෙවියකු නොගනු. එසේ කළහොත් නුඹ නින්දාවටත් අසරණ බවටත් පත්වනු ඇත

තෆ්සීර්

අහෝ ගැත්තනි! නුඹලා නැමදුම් කිරීම සඳහා අල්ලාහ් සමග වෙනත් දෑ පත් නොකරනු. එවිට අල්ලාහ් අබියසත්, ඔහුගේ දැහැමි ගැත්තන් අබියසත් නුඹ අපහාසයට ලක් වනු ඇත. කිසිවකු නුඹට ප්රශංසා නොකරනු ඇත. නුඹ අවමානටය පත් වනු ඇත. කිසිවකු නුඹට උදව් නොකරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න