සූරා 17 · ජුස් 15

Al-Isra · 17:20

كُلًّا نُمِدُّ هَٰؤُلَاءِ وَهَٰؤُلَاءِ مِنْ عَطَاءِ رَبِّكَ ۚ وَمَا كَانَ عَطَاءُ رَبِّكَ مَحْظُورًا

ඔවුන් හා මොවුන් සියල්ලටම නුඹගේ පරමාධිපති(වන අප)ගේ අනුග්‍රහයෙන් අපි පිරිනැමුවෙමු. නුඹගේ පරමාධිපතිගේ අනුග්‍රහය වළක්වනු ලබන්නක් නොවීය.

තෆ්සීර්

දැහැමි හා දුෂ්ට යන පාර්ශව දෙකින් සෑම පාර්ශවයකටම කිසිදු විසන්ධි කිරීමකින් තොර ව නුඹේ පරමාධිපතිගේ දායාදයෙන් අපි අධික ලෙස පිරිනමන්නෙමු. ඔහු දැහැමියෙකු වුව ද දුෂ්ටයෙකු වුවු ද මෙලොවෙහි නුඹේ පරමාධිපති විසින් පිරිනමන දායා ද වළක්වන කිසිවෙකු නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න