සූරා 17 · ජුස් 15
Al-Isra · 17:13
وَكُلَّ إِنْسَانٍ أَلْزَمْنَاهُ طَائِرَهُ فِي عُنُقِهِ ۖ وَنُخْرِجُ لَهُ يَوْمَ الْقِيَامَةِ كِتَابًا يَلْقَاهُ مَنْشُورًا
සෑම මිනිසකුටම ඔහුගේ ක්රියාවන් ඔහුගේ ගෙලෙහි අපි හෙළුවෙමු. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ක්රියා ලේකනය අපි ඔහුට හෙළි කරන්නෙමු. ඔහු එය විවෘත කරනු ලැබූවක් ලෙස දකිනු ඇත.
තෆ්සීර්
සෑම මිනිසෙකුටම, ඔහුගෙන් සිදු වන ක්රියාවන් ඔහුට ආවේණික කර ඔහුගේ ගෙලෙහි මාලයක් ලෙස ඒවා අමුණා තබන්නෙමු. ඒ ගැන ඔහුගෙන් විභාග කරන තෙක් එය ඔහුගෙන් වෙන් නොවනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හොඳ හා නරක සියලු කරුණු සඳහන් ලේඛනයක් ඔහු ඉදිරියේ ඔහු දකින සේ විවෘත ව තබන්නෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න