සූරා 17 · ජුස් 15
Al-Isra · 17:14
اقْرَأْ كِتَابَكَ كَفَىٰ بِنَفْسِكَ الْيَوْمَ عَلَيْكَ حَسِيبًا
නුඹ නුඹේ ක්රියා ලේකනය කියවනු. අද දින නුඹට එරෙහිව පිහිටන විනිශ්චය නුඹට ප්රමාණවත්ය.
තෆ්සීර්
එදින ඔහුට, "අහෝ මිනිස! නුඹේ වාර්තාව නුඹ කියවනු. නුඹේ ක්රියාවන් සඳහා නුඹ ගැන විනිශ්චය නුඹම භාරගනු. එසේ නුඹ ගැන ප්රශ්න කර සිටීම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින නුඹට ප්රමාණවත් වනු ඇත” යැයි අපි පවසමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න