සූරා 17 · ජුස් 15
Al-Isra · 17:109
وَيَخِرُّونَ لِلْأَذْقَانِ يَبْكُونَ وَيَزِيدُهُمْ خُشُوعًا ۩
තවද ඔවුහු අඩමින් (සුජූද් කරන්නන් ලෙසින්) මුණින් ඇද වැටෙති. තවද එය ඔවුනට යටහත් පහත්භාවය වර්ධනය කරයි.
තෆ්සීර්
අල්ලාහ් ගැන බියෙන් හඬමින් ඔහුට සිරස නමන්නන් ලෙසින් ඔවුන්ගේ මුහුණ මත වැටෙති. අල්ලාහ්ට යටහත් පහත් ව හා ඔහුට භක්තිමත් ව අල් කුර්ආනයට සවන් දීම හා එහි ඇති අර්ථය පරිශීලනය කිරීම ඔවුනට එය වර්ධනය කරයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න