සූරා 17 · ජුස් 15
Al-Isra · 17:108
وَيَقُولُونَ سُبْحَانَ رَبِّنَا إِنْ كَانَ وَعْدُ رَبِّنَا لَمَفْعُولًا
තවද අපගේ පරමාධිපති සුවිශුද්ධය. අපගේ පරමාධිපතිගේ ප්රතිඥාව සිදු කරනු ලබන්නක්ම විය.
තෆ්සීර්
ඔවුන් සිරස නමන අවස්ථාවේදී මෙසේ පවසති. "ප්රතිඥා කඩ කිරීමෙන් අපගේ පරමාධිපති සුවිශුද්ධ විය. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ව එවන බවට කවර ප්රතිඥාවක් දී තිබුණේ ද එය සිදු ව ඇත. සැබැවින්ම ඒ ගැන වූ ප්රතිඥාව මෙන්ම අනෙකුත් ප්රතිඥාවන් ද කිසිදු සැකයකින් තොර ව සිදුවන්නේමය."
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න