සූරා 17 · ජුස් 15

Al-Isra · 17:10

وَأَنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا

තවද නියත වශයෙන්ම මතුලොව පිළිබඳව විශ්වාස නොකරන්නන් වන ඔවුනට වේදනීය දඬුවමක් අපි සූදානම් කළෙමු.

තෆ්සීර්

එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස නොකරන්නන් හට ඔවුනට අත්වන නපුරු විපාකය පිළිබඳවත් දන්වා සිටියි. එනම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම අපි ඔවුනට වේදනීය දඬුවමක් සූදානම් කර ඇති බවට වූ අසුභ ආරංචියයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න