සූරා 16 · ජුස් 14

An-Nahl · 16:8

وَالْخَيْلَ وَالْبِغَالَ وَالْحَمِيرَ لِتَرْكَبُوهَا وَزِينَةً ۚ وَيَخْلُقُ مَا لَا تَعْلَمُونَ

තවද අලංකාරයක් ලෙස ද ඒවායෙහි නැග ප්‍රවාහනය කරනු පිණිස ද අශ්වයින් කොටළුවන් හා බූරුවන් ද (ඔහු මැව්වේය.) තවද නුඹලා නොදන්නා දෑ ද ඔහු මවන්නේය.

තෆ්සීර්

නුඹලා ප්රවාහනය කළ හැකි පරිදි අශ්වයින්, කොටළුවන් හා බූරුවන් අල්ලාහ් නුඹලා වෙනුවෙන් මවා ඇත. නුඹලාගේ භාණ්ඩ ද ඒ මත තබා නුඹලා ප්රවාහනය කරන්නෙහුය. එමෙන්ම ජනයා අතර එමගින් නුඹලා අලංකරණය වීම සඳහා නුඹලාට එය අලංකාරවත් කර දී ඇත. තවද අල්ලාහ් මැවීමට අපේක්ෂා කරන, නුඹලා ඒ ගැන නොදන්නා දෑ මවයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න