සූරා 16 · ජුස් 14

An-Nahl · 16:73

وَيَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لَا يَمْلِكُ لَهُمْ رِزْقًا مِنَ السَّمَاوَاتِ وَالْأَرْضِ شَيْئًا وَلَا يَسْتَطِيعُونَ

අල්ලාහ් නොවන, අහස් වලින් හෝ මහපොළොවෙන් හෝ කිසිදු පෝෂණයකට හිමිකම් නොමැති එමෙන්ම (කිසිදු) හැකියාවක් නොමැති දෑට ඔවුහු ගැතිකම් කරන්නෝ ද.

තෆ්සීර්

දෙවියන්ට ආදේශ කරන්නෝ අල්ලාහ් හැර පිළිමවලට වැඳුම් පිඳුම් කරති. අහස්වලින් හෝ මහපොළොවෙන් හෝ කිසිදු පෝෂණ සම්පතක් ඔවුන් වෙත ලබා දීමට ඒවාට නොහැක. ඒවා කිසිදු ජීවයක් හෝ දැනුමක් නැති භෞතික වස්තු වන බැවින් එහි ආධිපත්යය දැරීමට ඒවා කිසිවක් සමත් වන්නේ ද නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න