සූරා 16 · ජුස් 14

An-Nahl · 16:68

وَأَوْحَىٰ رَبُّكَ إِلَى النَّحْلِ أَنِ اتَّخِذِي مِنَ الْجِبَالِ بُيُوتًا وَمِنَ الشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ

කඳු වලද ගස් වලද ඔවුන් ඉදි කරන දෑහි ද නුඹ නිවෙස් තනා ගනුයි මී මැස්සියට නුඹගේ පරමාධිපති දන්වා සිටියේය.

තෆ්සීර්

"නුඹ වෙනුවෙන් කඳුවල නිවෙස් තනා ගනු. ගස්වල ද මිනිසුන් ඉදි කරන නිවෙස් හා වහලවල් වල ද නිවෙස් තනා ගනු" යැයි අහෝ දූතය! නුඹේ පරමාධිපති මී මැස්සියට මඟ පෙන්වමින් ඌට දේව පණිවිඩ දැනුම් දුන්නේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න