සූරා 16 · ජුස් 14
An-Nahl · 16:6
وَلَكُمْ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسْرَحُونَ
විවේකය සඳහා සවස් වරුවේ ගාල් කරන විට ද උදෑසන තණ බුදින්නට දක්කාගෙන යන විට ද නුඹලාට එහි අලංකාරය ඇත.
තෆ්සීර්
සවස් කාලයේ නුඹලා උන් ඇතුළට ගන්නා විට ද උදෑසන තණබුදින්නට උන් බැහැරට ගෙන යන විට ද නුඹලාට එහි අලංකරණයක් ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න