සූරා 16 · ජුස් 14

An-Nahl · 16:59

يَتَوَارَىٰ مِنَ الْقَوْمِ مِنْ سُوءِ مَا بُشِّرَ بِهِ ۚ أَيُمْسِكُهُ عَلَىٰ هُونٍ أَمْ يَدُسُّهُ فِي التُّرَابِ ۗ أَلَا سَاءَ مَا يَحْكُمُونَ

කවර දෙයක් පිළිබඳ ව ඔහුට ශුභාරංචි දෙනු ලැබුවේ ද එහි අසුබකම හේතුවෙන් එය අවමානය සමග රඳවා තබා ගන්නේ ද එසේ නැතහොත් වැල්ලෙහි සඟවන්නේ දැයි සිතා ජනයාගෙන් ඔහු සැඟවෙන්නට බලයි. දැන ගනු ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය.

තෆ්සීර්

ගැහැණු දරුවාගේ උපත පිළිබඳ දැනගන්නට ලැබූ නපුරු තොරතුර හේතුවෙන් ඔහු එය තම සමූහයාගෙන් සඟවන්නට බලයි. අවමානය හා කැළල සමගම එම ගැහැණු දරුවා තමන් රඳවා ගන්නේ ද එසේ නැතහොත් ඇය ව වැල්ලෙහි සඟවන්නේ දැ?යි ඔහු ඔහුටම කතා කර ගනී. තමන් ප්රිය නොකරන දෙයක් තම පරමාධිපතිට ආරෝපණය කරමින් ඔවුන් ගත් තීන්දුව කොතරම් පිළිකුල් සහගත ද?

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න