සූරා 16 · ජුස් 14
An-Nahl · 16:58
وَإِذَا بُشِّرَ أَحَدُهُمْ بِالْأُنْثَىٰ ظَلَّ وَجْهُهُ مُسْوَدًّا وَهُوَ كَظِيمٌ
ඔවුන්ගෙන් එක් අයකුට ගැහැනු දරුවකු පිළිබඳ ශුභාරංචි දන්වනු ලැබුවේ නම් ඔහු කෝපයට පත්වෙමින් ඔහුගේ මුහුණ කළු පැහැ ගැන්වේ.
තෆ්සීර්
මෙම ආදේශකයින් අතරින් කෙනෙකුට ගැහැණු දරුවකගේ උපත පිළිබඳ ආරංචිය දැන ගන්නට ලැබූ විට, ලැබුණු ආරංචිය පිළිබඳ ඔහු තුළ පවතින දැඩි පිළිකුල් භාවය නිසාවෙන් ඔහුගේ මුහුණ අඳුරු වී යයි. ඔහුගේ සිතෙහි දුක හා ශෝකය පිරී යයි. පසු ව ඔහු තමන්ට ප්රිය නැති දෑ අල්ලාහ් වෙත ආරෝපණය කරයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න