සූරා 16 · ජුස් 14

An-Nahl · 16:48

أَوَلَمْ يَرَوْا إِلَىٰ مَا خَلَقَ اللَّهُ مِنْ شَيْءٍ يَتَفَيَّأُ ظِلَالُهُ عَنِ الْيَمِينِ وَالشَّمَائِلِ سُجَّدًا لِلَّهِ وَهُمْ دَاخِرُونَ

අල්ලාහ් කවර දෙයක් මැව්වේ ද (ඒ) කිසිවක් දෙස ඔවුහු (අවධානයෙන්) නොබැලුවෝ ද? එහි සෙවණැල්ල දකුණතට හා වම්පැති වලට නැඹුරු වී යටහත් පහත් ව අල්ලාහ්ට සිරස නමා වැඳ වැටෙයි.

තෆ්සීර්

මෙම බොරුකාරයින් ඔහුගේ මැවීම් වෙත බලා කල්පනා නොකරන්නෙහු ද? ඒවායෙහි හෙවණ හිරුගේ චලනය අනුගමනය කරමින් දකුණටත් වමටත් නැඹුරු වෙයි. හිරුගේ ගමන දහවල උදා කරයි. සඳුට රාත්රිය හිමිය. ඒවා ඒවායෙහි පරමාධිපතියාණන්ට යටහත්ව යථාර්ථයෙන්ම ඔහුට සිරස නමමින් වැඳ වැටෙති. ඒවා ඔහුට වහල්ය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න