සූරා 16 · ජුස් 14
An-Nahl · 16:49
وَلِلَّهِ يَسْجُدُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مِنْ دَابَّةٍ وَالْمَلَائِكَةُ وَهُمْ لَا يَسْتَكْبِرُونَ
ප්රාණීන්ගෙන් අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ ද මලක්වරුන්ද අල්ලාහ්ට සුජූද් කරති. ඔවුහු උඩඟු නොවෙති.
තෆ්සීර්
අහස්හි පවතින සියලු දෑ ද, මහපොළොවේ පවතින සියලු සත්වයින් ද අල්ලාහ්ට පමණක් හිස නමා වැඳ වැටෙති. මලාඉකාවරුන් ද ඔහුට පමණක් හිස නමා වැඳ වැටෙති. අල්ලාහ්ට නැමදුම් කිරීමටත් ඔහුට යටත්වීමටත් ඔවුහු උඩඟු නොවෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න