සූරා 16 · ජුස් 14

An-Nahl · 16:47

أَوْ يَأْخُذَهُمْ عَلَىٰ تَخَوُّفٍ فَإِنَّ رَبَّكُمْ لَرَءُوفٌ رَحِيمٌ

එසේ නොමැති නම් බියෙන් පසුවෙමින් සිටිය දී ඔවුන් ව ඔහු ග්‍රහණය කිරීම ගැන (ඔවුන් නිර්භිය ව සිටිත් ද?) නමුත් නුඹගේ පරමාධිපති අතිසෙනෙහෙවන්තය මහා කරුණා ගුණයෙන් යුක්තය.

තෆ්සීර්

අල්ලාහ් ගැන ඔවුන් බියෙන් පසුවන තත්ත්වයේ ඔහුගේ දඬුවම ඔවුනට අත්වීම ගැන ඔවුන් අභයදායී වන්නෝ ද? සෑම තත්ත්වයකම ඔවුනට දඬුවම් කිරීමට අල්ලාහ් බලය ඇත්තාය. සැබැවින්ම නුඹලාගේ පරමාධිපති ඉතා සෙනෙහෙවන්තය මහා කාරුණිකය. තම ගැත්තන් පාපක්ෂමාවෙහි නිරත ව ඔහු වෙත යොමු වනු ඇතැයි යන අපේක්ෂාවෙන් ඔහු ඔවුනට දඬුවම ඉක්මන් නොකරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න