සූරා 16 · ජුස් 14

An-Nahl · 16:46

أَوْ يَأْخُذَهُمْ فِي تَقَلُّبِهِمْ فَمَا هُمْ بِمُعْجِزِينَ

එසේ නැතහොත් ඔවුන් සැරිසැරීමේ දී ඔවුන් ව ග්‍රහණය කිරීම ගැන (ඔවුන් නිර්භිය ව සිටිත් ද? එහෙයින් ඔවුහු (දඬුවමින්) ගැලවීමට හැකියාව දරන්නන් නොවෙති.

තෆ්සීර්

ඔවුන්ගේ ගමන්වලදී හෝ ඔවුන්ගේ ව්යාපාරික කටයුතුවලදී ඔවුන් නිරත ව, ඔබ මොබ සැරිසරන විට දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුන් සුරක්ෂිත ද? ඔවුන් එයින් මිදෙන්නන් හෝ වළක්වනු ලබන්නන් හෝ නොවෙති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න