සූරා 16 · ජුස් 14

An-Nahl · 16:40

إِنَّمَا قَوْلُنَا لِشَيْءٍ إِذَا أَرَدْنَاهُ أَنْ نَقُولَ لَهُ كُنْ فَيَكُونُ

යම් දෙයක් අපි අභිමත කළ විට ඒ සඳහා අපගේ ප්‍රකාශය වනුයේ ‘කුන්’ (වනු) යැයි අප පැවසීමය. එවිට එය සිදු වනු ඇත.

තෆ්සීර්

මියගිය ඇත්තන්හට යළි ජීවය දී ඔවුන් අවදි කිරීමට සැබැවින්ම අපි සිතූ විට එයින් අප වළක්වන කිසිවෙකු නොවනු ඇත. අපි යමක් සිතූ විට එයට ‘වනු’ යැයි පැවසූ වහාම කිසිදු සැකයකින් තොර ව එය සිදුවනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න