සූරා 16 · ජුස් 14

An-Nahl · 16:39

لِيُبَيِّنَ لَهُمُ الَّذِي يَخْتَلِفُونَ فِيهِ وَلِيَعْلَمَ الَّذِينَ كَفَرُوا أَنَّهُمْ كَانُوا كَاذِبِينَ

ඔවුහු කවර විෂයක මත ගැටුම් ඇති කර ගත්තෝ ද එය ඔවුනට ඔහු පැහැදිලි කරනු පිණිස ද නියත වශයෙන්ම තමන් මුසාවාදීහු යැයි ප්‍රතික්ෂේප කළවුන් දැන ගනු පිණිස ද (එලෙස මළවුන් කෙරෙන් අවදි කරනු ලබනු ඇත.)

තෆ්සීර්

දේව ඒකීයත්වය, නැවත නැගිටුවනු ලැබීම හා දූත මෙහෙය ගැන මතභේද ඇති කරගත් දෑහි සත්යතාව මිනිසුනට පැහැදිළි කරනු පිණිසද සැබැවින්ම අල්ලාහ් සමග හවුල් කරුවන් සිටින බව කරන වාදයේ හා නැවත නැගිටුවීම හෙළා දැකීමෙහි තමන් බොරුකාරයින් ලෙස සිටි බව දේව ප්රතික්ෂේපකයින්ට දැනුම්වත් කිරීම පිණිස ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් සියලු දෙනාම නැගිටුවනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න