සූරා 16 · ජුස් 14

An-Nahl · 16:4

خَلَقَ الْإِنْسَانَ مِنْ نُطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُبِينٌ

ශුක්‍රාණු බිඳුවකින් ඔහු මිනිසා ව මැව්වේය. නමුත් ඔහු දැන් පැහැදිලි වාද කරන්නෙකු වී ඇත.

තෆ්සීර්

නොවැදගත් ශුක්රාණු බිඳකින් ඔහු මිනිසාව මැව්වේය. මැවීමකින් පසු මැවීමක් ලෙස එය වර්ධනය කළේය. නමුත් දැන් ඔහු සත්යය නැති කර දැමීම සඳහා අසත්ය දෑ සම්බන්ධයෙන් දැඩි සේ තර්ක කරන්නෙකු විය. ඒ සම්බන්ධයෙන් වූ ඔහුගේ තර්කයේ ඔහු පැහැදිලිව සිටියි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න