සූරා 16 · ජුස් 14

An-Nahl · 16:34

فَأَصَابَهُمْ سَيِّئَاتُ مَا عَمِلُوا وَحَاقَ بِهِمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

එහෙයින් ඔවුන් සිදු කළ දෑහි නපුරු විපාක ඔවුනට අත් විය. ඔවුන් කවර දෙයක් පිළිබඳ සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටකර ගත්තේය.

තෆ්සීර්

ඔවුන් සිදු කරමින් සිටි ඔවුන්ගේ ක්රියාවන් සඳහා වූ දඬුවම් ඔවුනට පහළ විය. ඔවුනට එය මෙනෙහි කරනු ලැබූ කල්හි ඒ ගැන සරදම් කරමින් සිටි දඬුවම ඔවුන් වෙළා ගත්තේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න