සූරා 16 · ජුස් 14
An-Nahl · 16:29
فَادْخُلُوا أَبْوَابَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا ۖ فَلَبِئْسَ مَثْوَى الْمُتَكَبِّرِينَ
එහෙයින් නුඹලා එහි සදාතනිකයින් ලෙසින් නිරයේ දොරටු වලින් ඇතුලු වනු. එවිට එම අහංකාරයින්ගේ නවාතැන නපුර විය.
තෆ්සීර්
නුඹලාගේ ක්රියාවන්ට සරිලන පරිදි නිරයේ දොරටුවලින් පිවිස, එහි සදා කල් ගත වෙසෙනු. අල්ලාහ් විශ්වාස කිරීමෙන් හා ඔහුට පමණක් නැමදීමෙන් උඩඟුවූවන් හට එම නවාතැන වඩාත් නපුරු විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න