සූරා 16 · ජුස් 14

An-Nahl · 16:20

وَالَّذِينَ يَدْعُونَ مِنْ دُونِ اللَّهِ لَا يَخْلُقُونَ شَيْئًا وَهُمْ يُخْلَقُونَ

අල්ලාහ්ගෙන් තොර ව ඔවුන් අයැද සිටින අය කිසිවක් නොමවති. ඔවුහු ද මවනු ලබන්නෝ වෙති.

තෆ්සීර්

අල්ලාහ්ගෙන් තොර ව ඔහුට ආදේශ තබන්නන් නමදිමින් සිටින අය වනාහි ඔවුන් කිසිවක් හෝ සුළු වශයෙන් හෝ මවන්නට හැකි අය නොවෙති. අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටින අය ඔවුන් විසින්ම තැනූ අය වෙති. එසේ තිබිය දී අල්ලාහ්ගෙන් තොර ව ඔවුන්ගේ අත්වලින් නිමැයුම් කළ පිළිමවලට ඔවුන් වන්දනාමාන කරනුයේ කෙසේද?

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න