සූරා 16 · ජුස් 14

An-Nahl · 16:21

أَمْوَاتٌ غَيْرُ أَحْيَاءٍ ۖ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ

ඔවුහු ප්‍රාණයෙන් තොර වූ මළවුන් ය. තවද ඔවුහු නැවත නැගිටුවනු ලබනුයේ කවදා දැයි යන්න පිළිබඳ නොහඟති.

තෆ්සීර්

ඔවුන්ගේ අත්වලින්ම ඒවා තනා, ඒවාට නැමදුම් කරමින් සිටිය ද, ඒවා කිසිදු ජීවයක් හෝ ප්රඥාවක් හෝ නොමැති භෞතික වස්තු වේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒවාට වන්දනාමාන කළවුන් සමග ඒවා නිරා ගින්නට හෙළනු ලබනු පිණිස ඒවා යළි අවදි කරනු ලබනුයේ කවදාදැයි ඒවා නොදනිති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න