සූරා 16 · ජුස් 14

An-Nahl · 16:19

وَاللَّهُ يَعْلَمُ مَا تُسِرُّونَ وَمَا تُعْلِنُونَ

තවද නුඹලා සඟවන දෑ ද නුඹලා දන්වා සිටින දෑ ද අල්ලාහ් දනී.

තෆ්සීර්

අහෝ ගැත්තනි! නුඹලාගේ ක්රියාදාමයන් අතරින් නුඹලා සඟවන දෑ අල්ලාහ් දනී. එමෙන්ම ඒවායින් ප්රසිද්ධියට පත් කරන දෑ ද ඔහු දනී. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න