සූරා 13 · ජුස් 13
Ar-Ra'd · 13:39
يَمْحُو اللَّهُ مَا يَشَاءُ وَيُثْبِتُ ۖ وَعِنْدَهُ أُمُّ الْكِتَابِ
අල්ලාහ් තමන් අභිමත කරන දෑ මකා දමයි. තවද (අභිමත කරන දෑ) තිබෙන්නට ද හරියි. තවද මාතෘ ග්රන්ථය ඇත්තේ ඔහු අබියසය.
තෆ්සීර්
යහපතක් හෝ අයහපත්, භාග්යයක් හෝ අභාග්යයක් ඉවත් කිරීමට අල්ලාහ් අභිමත කරන්නේ නම් ඔහු එය ඉවත් කරනු ඇත. ඔහු අභිමත කරන්නේ නම් එය රඳවනු ඇත. ලව්හුල් මහ්ෆූල් නම් සුරක්ෂිත සටහන් පුවරු ව ඇත්තේ ඔහු අබියසය. මකා දැමූ දෑ නැවත මතු කරවා තිබූ දෑ එලෙසින් තිබෙන්නට හැර ඒ සියල්ල ඔහු නැවත ගෙන්වා ගනී.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න