සූරා 12 · ජුස් 13

Yusuf · 12:99

فَلَمَّا دَخَلُوا عَلَىٰ يُوسُفَ آوَىٰ إِلَيْهِ أَبَوَيْهِ وَقَالَ ادْخُلُوا مِصْرَ إِنْ شَاءَ اللَّهُ آمِنِينَ

ඔවුන් යූසුෆ් වෙත පිවිසුනු කල්හි තමන් වෙත තම දෙමාපියන් ඔහු ළං කර ගත්තේය. තවද අල්ලාහ් අභිමත කළේ නම් සුරක්ෂිතයින් ලෙසින් නුඹලා මිසරයට ඇතුළු වනු යැයි ඔහු පැවසුවේය.

තෆ්සීර්

යඃකූබ් තුමාණන් හා ඔහුගේ පවුලේ උදවිය ඔවුන්ගේ දේශයෙන් පිටත් ව මිසර දේශයේ සිටින යූසුෆ්ව අපේක්ෂාවෙන් ගමන් ගත්තෝය. ඔවුහු ඔහු වෙත ප්රවේශ වූ කල්හි ඔහුගේ පියාණන් හා මෑණියන් ඔහු ව වැළඳ ගත්හ. ඔහුගේ සහෝදරයින් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට, "අල්ලාහ්ගේ අභිමතය පරිදි මිසර දේශයට නුඹලා සුරක්ෂිත ව පිවිසෙනු. නුඹලාට කිසිදු උවදුරක් ඇති නොවන්නේය." යැයි පැවසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න