සූරා 12 · ජුස් 13

Yusuf · 12:98

قَالَ سَوْفَ أَسْتَغْفِرُ لَكُمْ رَبِّي ۖ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ

මම මාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙනුවෙන් මතු සමාව අයැදිමි. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී මහා කරුණාවන්තය.

තෆ්සීර්

ඔවුන්ගේ පියාණන් ඔවුනට, "නුඹලා වෙනුවෙන් මම මාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිමි. සැබැවින්ම ඔහුගේ ගැත්තන් අතරින් ඔහුගෙන් සමාව ඉල්ලා ඔහු වෙත නැඹුරු වන අයගේ පව්වලට ඔහු අතිශයින්ම සමාව දෙන්නාය. එමෙන්ම ඔවුන් කෙරෙහි මහා කාරුණිකය."යැයි කීහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න