සූරා 12 · ජුස් 13

Yusuf · 12:86

قَالَ إِنَّمَا أَشْكُو بَثِّي وَحُزْنِي إِلَى اللَّهِ وَأَعْلَمُ مِنَ اللَّهِ مَا لَا تَعْلَمُونَ

මාගේ ශෝකය හා මාගේ දුක පිළිබඳ මම පැමිණිලි කරනුයේ අල්ලාහ් වෙතමය. තවද නුඹලා නොදන්නා දෑ මම අල්ලාහ්ගෙන් දැන ගනිමි යැයි ඔහු පැවසුවේය.

තෆ්සීර්

ඔවුන්ගේ පියාණන් ඔවුනට, "මට අත් වූ දුක හා ශෝකය අල්ලාහ් වෙත පමණක් මිස වෙනත් කිසිවෙකු වෙත පැමිණිලි නොකරමි. අල්ලාහ්ගේ සෙනෙහස, ඔහුගේ උපකාරය, අසරණකමින් පිහිට පතන්නාහට ඔහුගේ ප්රතිචාරය හා ඇතිවන පරීක්ෂණ සඳහා ඔහු ලබා දෙන ප්රතිඵල යනාදී ලෙසින් නුඹලා නොදන්නා දෑ මම දනිමි." යැයි පැවසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න