සූරා 12 · ජුස් 13

Yusuf · 12:75

قَالُوا جَزَاؤُهُ مَنْ وُجِدَ فِي رَحْلِهِ فَهُوَ جَزَاؤُهُ ۚ كَذَٰلِكَ نَجْزِي الظَّالِمِينَ

එහි ප්‍රතිවිපාකය එනම් කවරෙකුගේ ගමන් මල්ලෙහි සොයා ගනු ලබන්නේ ද එවිට ඔහුමය එහි ප්‍රතිවිපාකය විඳිය යුත්තේ. අපි අපරාධකරුවන්ට ප්‍රතිවිපාක ලබා දෙනුයේ එලෙසය යැයි ඔවුහු පැවසූහ.

තෆ්සීර්

යූසුෆ්ගේ සහෝදරයෝ ඔවුනට, "අප අතර කෙනෙකුගේ මල්ලෙහි සොරකම් කරන ලද භාණ්ඩයක් හමු වූයේ නම්, එම සොරාගේ ප්රතිවිපාකය වනුයේ සොරකම් කළ තැනැත්තා එම භාණ්ඩය වෙනුවෙන් තම බෙල්ල දිය යුතුය. සොරකම් කරන්නන්ට සොරකම් කිරීමේ ප්රතිවිපාකය ලෙස අපි විපාක දෙනුයේ මෙලෙසය," යැයි පැවසුවෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න