සූරා 12 · ජුස් 13
Yusuf · 12:74
قَالُوا فَمَا جَزَاؤُهُ إِنْ كُنْتُمْ كَاذِبِينَ
එසේ නම් නුඹලා බොරුකාරයින් වී නම් නුඹලාගේ ප්රතිවිපාකය කුමක් විය යුතු දැයි ඔවුහු විමසුවෝය.
තෆ්සීර්
එම නිවේදකයා සහ ඔහු සමග සිටි සගයෝ, "සොරකමින් තමන් නිර්දෝෂී යැයි නුඹලා කරන වාදයෙහි නුඹලා බොරුකාරයින් වී නම් නුඹලා අතර එය සොරකම් කළ අයකුගේ ප්රතිවිපාකය කුමක් විය යුතු දැ?" යි විමසා සිටියෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න