සූරා 12 · ජුස් 13

Yusuf · 12:57

وَلَأَجْرُ الْآخِرَةِ خَيْرٌ لِلَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ

(සත්‍යය) විශ්වාස කළවුනට මතු ලොව ප්‍රතිඵල උතුම්ය. තවද ඔවුහු බිය හැඟීමෙන් කටයුතු කරන්නන් වූහ.

තෆ්සීර්

අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින්නන් සඳහා හිමිවන මෙලොව තිළිණවලට වඩා මතුලොවෙහි ඔවුන් වෙනුවෙන් සූදානම් කර ඇති තිළිණ උතුම් වන්නේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න