සූරා 12 · ජුස් 13

Yusuf · 12:55

قَالَ اجْعَلْنِي عَلَىٰ خَزَائِنِ الْأَرْضِ ۖ إِنِّي حَفِيظٌ عَلِيمٌ

මිහිතලයේ සම්පත් සඳහා ඔබ මා පත් කරනු. නියත වශයෙන්ම මම මනා දැනුමැති ආරක්ෂකයෙකි යැයි (යූසුෆ්) කීය.

තෆ්සීර්

"මිසර දේශයේ ආහාර හා භාණ්ඩාගාරයේ මුදල් ආරක්ෂා කිරීම සඳහා ඔබ මා පත් කරන්න. සැබැවින්ම මම විශ්වසනීය ආරක්ෂකයෙකි. එමෙන්ම ඔබ මට පරවන දෑ පිළිබඳ මම මනා දැනුමක් හා දැක්මක් ඇති කෙනෙකි" යැයි යූසුෆ් රජුට පවසා සිටියේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න