සූරා 12 · ජුස් 12
Yusuf · 12:5
قَالَ يَا بُنَيَّ لَا تَقْصُصْ رُؤْيَاكَ عَلَىٰ إِخْوَتِكَ فَيَكِيدُوا لَكَ كَيْدًا ۖ إِنَّ الشَّيْطَانَ لِلْإِنْسَانِ عَدُوٌّ مُبِينٌ
‘මාගේ පුතණුවනි, නුඹේ සිහිනයේ කතාව නුඹ නුඹගේ සහෝදරයින්ට නොකියනු. එවිට ඔවුහු යම් කුමන්ත්රණයකින් නුඹට කුමන්ත්රණය කරනු ඇත. නියත වශයෙන්ම ෂයිතාන් මිනිස් වාර්ගයාට පැහැදිලි සතුරෙකි.’ යැයි ඔහු කීවේය.
තෆ්සීර්
යඃකූබ් තුමා තම පුතු යූසුෆ්ට, "මාගේ පුතණුවනි! නුඹේ සිහිනය නුඹ නුඹේ සහෝදරයින්ට සිහිපත් නොකරනු. එවිට ඔවුන් එය වටහා ගෙන නුඹට ඊර්ෂ්යා කරති. ඔවුන් තුළ ඇති ඊර්ෂ්යාව හේතුවෙන් නුඹට කුමන්ත්රණක් ද සැලසුම් කරනු ඇත. සැබැවින්ම ෂෙයිතාන් මිනිසුන්ට පැහැදිලි සතුරෙකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න