සූරා 12 · ජුස් 12

Yusuf · 12:44

قَالُوا أَضْغَاثُ أَحْلَامٍ ۖ وَمَا نَحْنُ بِتَأْوِيلِ الْأَحْلَامِ بِعَالِمِينَ

මෙය ව්‍යාකූල සිහිනයකි. තවද අපි සිහින වල අර්ථ පිළිබඳ දැනුමැත්තන් නොවන්නෙමු යැයි ඔවුහු පැවසූහ.

තෆ්සීර්

ඔවුහු,"ඔබ දුටු සිහින අවුල් වූ සිහින වෙති. එය එලෙසින්ම පිහිටා නැති බැවින් ඒ සඳහා පළාපල කීමට අපට නොහැක. මිශ්ර සිහිනවල යථාර්ථයන් පැවසීමේ දැනුමැත්තන් ලෙස අප නැත." යැයි පැවසූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න