සූරා 12 · ජුස් 12

Yusuf · 12:34

فَاسْتَجَابَ لَهُ رَبُّهُ فَصَرَفَ عَنْهُ كَيْدَهُنَّ ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ

එවිට ඔහුගේ පරමාධිපති ඔහුට (ඔහුගේ ප්‍රාර්ථනාවට) පිළිතුරු දුන්නේය. ඔවුන්ගේ උපාය ඔහු ඔහුගෙන් වෙනතකට හැරෙව්වේය. නියත වශයෙන්ම ඔහුමය සර්ව ශ්‍රාවක සර්ව ඥානී වන්නේ.

තෆ්සීර්

ඔහුගේ ප්රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දුන්නේය. අසීස්ගේ බිරිඳගේ කුමන්ත්රණයෙන් හා නගරයේ විසූ කාන්තාවන්ගේ කුමන්ත්රණයෙන් ඔහු ඔහු ව මුදවා ගත්තේය. සැබැවින්ම උත්තරීතර ඔහු යූසුෆ්ගේ ප්රාර්ථනාවට හා ඔහුගෙන් ප්රාර්ථනා කරන සෑම කෙනෙකුගේ ප්රාර්ථනාවන්ට සවන් දෙන්නාය. ඔහුගේ තත්ත්වය හා සෙසු අයගේ තත්ත්වයන් පිළිබඳ ඔහු සර්වඥානීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න