සූරා 12 · ජුස් 12
Yusuf · 12:3
نَحْنُ نَقُصُّ عَلَيْكَ أَحْسَنَ الْقَصَصِ بِمَا أَوْحَيْنَا إِلَيْكَ هَٰذَا الْقُرْآنَ وَإِنْ كُنْتَ مِنْ قَبْلِهِ لَمِنَ الْغَافِلِينَ
තවද නුඹ මීට පෙර අනවධානී ව සිටි අය අතුරින් වුව ද අපි නුඹ වෙත හෙළිදරව් කළ දැයින් මෙම කුර්ආනයේ කතාන්තර අතුරින් වඩාත් අලංකාර දෑ අපි නුඹට කියවා පෙන්වන්නෙමු.
තෆ්සීර්
අහෝ දූතය! මෙම අල් කුර්ආනය නුඹ වෙත පහළ කිරීම තුළින් ඉතා අලංකාර ලෙස එහි සත්යතාව පදනම් කර ගනිමින් හා එහි වචන හා සාහිත්යය නිවැරදි ලෙස හසුරුවමින් නුඹ වෙත අපි මෙම කතා වස්තු පවසන්නෙමු. තවද සැබැවින්ම මෙය පහළ කිරීමට පෙර නුඹ මෙම කතාන්තර ගැන සැලකිලිමත් නොවීය. එමෙන්ම ඒ පිළිබඳ දැනුමක් ද නුඹට නොවීය
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න