සූරා 12 · ජුස් 12

Yusuf · 12:2

إِنَّا أَنْزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ

නුඹලා වටහා ගත හැකි වනු පිණිස නියත වශයෙන්ම අපි එය අරාබි බසින් පාරායනය කරන්නක් ලෙස පහළ කළෙමු.

තෆ්සීර්

අරාබිවරුනි! නුඹලා අල් කුර්ආනය වටහා ගත හැකි වනු පිණිස සැබැවින් අපි අල් කුර්ආනය අරාබි බසින් පහළ කළෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න