සූරා 12 · ජුස් 12

Yusuf · 12:1

الر ۚ تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِ

අලිෆ්, ලාම්, රා. එය පැහැදිලි දේව ග්‍රන්ථයේ වදන් වෙයි.

තෆ්සීර්

(අලිෆ්, ලාම්, රා) මෙම අක්ෂර මාළා භාවිතය හා ඒ පිළිබඳ දැක්ම සූරා අල් බකරා ආරම්භයෙහි සඳහන් කර ඇත. මෙම සූරාවෙහි පහළ කරනු ලැබූ මෙම පාඨ පැහැදිලි සංඥාවන් අන්තර්ගතව ඇති පැහැදිළි කුර්ආනයේ පාඨ වේ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න