සූරා 12 · ජුස් 12
Yusuf · 12:29
يُوسُفُ أَعْرِضْ عَنْ هَٰذَا ۚ وَاسْتَغْفِرِي لِذَنْبِكِ ۖ إِنَّكِ كُنْتِ مِنَ الْخَاطِئِينَ
යූසුෆ්, එය නොසලකා හරිනු. තවද (අහෝ ස්ත්රිය,) ඔබ ඔබේ පාපයට සමාව අයැදිනු. නියත වශයෙන්ම ඔබ වැරදිකරුවන් අතුරින් විය.
තෆ්සීර්
ඔහු යූසුෆ්ට, "අහෝ යූසුෆ්! නුඹ මෙම කරුණ නොසලකා හරින්න. කිසිවෙකුට මෙය නොපවසන්නැ"යි පවසා ඇයට, "නුඹේ පාපය සඳහා නුඹ සමාව අයැද සිටිනු. සැබැවින් නුඹ යූසුෆ් සමග වැරදි ලෙස හැසිරෙන්නට තැත් කළ හේතුවෙන් නුඹ පාපතරයින් අතරට පත් ව ඇතැ"යි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න