සූරා 12 · ජුස් 12
Yusuf · 12:28
فَلَمَّا رَأَىٰ قَمِيصَهُ قُدَّ مِنْ دُبُرٍ قَالَ إِنَّهُ مِنْ كَيْدِكُنَّ ۖ إِنَّ كَيْدَكُنَّ عَظِيمٌ
ඔහුගේ කමිසය පසුපසින් ඉරනු ලැබී තිබෙනු ඔහු දුටු කල්හි නියත වශයෙන්ම එය නුඹලාගේ උපායකි. නියත වශයෙන්ම නුඹලාගේ උපාය අතිමහත්ය යැයි ඔහු පැවසුවේය.
තෆ්සීර්
යූසුෆ්ගේ කමිසය පිටුපසින් ඉරී තිබෙනු අසීස් දුටු කල්හි, යූසුෆ්ගේ සත්යභාවය ඔහුට සනාත විය. "අහෝ කාන්තාවනි! සැබැවින්ම නුඹලා ඔහුට කළ අවලාදය නුඹලාගේ උපයා මාර්ගයකි. සැබැවින්ම නුඹලාගේ උපායයන් බලවත් වන්නේය." යි පැවසුවේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න