සූරා 12 · ජුස් 12

Yusuf · 12:27

وَإِنْ كَانَ قَمِيصُهُ قُدَّ مِنْ دُبُرٍ فَكَذَبَتْ وَهُوَ مِنَ الصَّادِقِينَ

ඔහුගේ කමිසය පසුපසින් ඉරනු ලැබ තිබුණේ නම් එවිට ඇය බොරු පවසා ඇත. ඔහු සත්‍යවාදීන් අතුරිනි (යැයි තවදුරටත් පැවසුවේය)

තෆ්සීර්

ඔහුගේ කමිසය පසුපසින් ඉරී ඇත්නම් එය ඔහුගේ සත්යභාවය තහවුරු කරන්නකි. ඊට හේතුව ඇය තැත්කරන විට ඔහු ඇයගෙන් පළායන්නට උත්සාහ දරා ඇති බව පෙන්වා දෙන හෙයිනි. එසේ නම් බොරුකාරිය වන්නේ ඇයයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න