සූරා 12 · ජුස් 12
Yusuf · 12:22
وَلَمَّا بَلَغَ أَشُدَّهُ آتَيْنَاهُ حُكْمًا وَعِلْمًا ۚ وَكَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ
ඔහු පරිණතභාවයට පත් වූ කල්හි අපි ඔහුට ප්රඥාව හා ඥානය පිරිනැමුවෙමු. එලෙසය දැහැමියන්ට අපි ප්රතිඵල පිරිනමනුයේ.
තෆ්සීර්
ශරීරය මනා ලෙස වැඩුණු පරිණතභාවයට පත් වූ කල්හි වටහා ගැනීමේ හැකියාව හා දැනුම අපි ඔහුට පිරිනැමුවෙමු. කවර තිළිණයක් අපි ඔහුට පිරිනැමුවේද ඒ හා සමාන තිළිණ අල්ලාහ් වෙනුවෙන් ගැතිකම් කරන දැහැමියන්ට ද අපි පිරිනමන්නෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න