සූරා 12 · ජුස් 12
Yusuf · 12:16
وَجَاءُوا أَبَاهُمْ عِشَاءً يَبْكُونَ
තවද ඔවුහු හඩා වැළපෙමින් සවස් කාලයේ ඔවුන්ගේ පියාණන් වෙත පැමිණියෝය.
තෆ්සීර්
යූසුෆ්ගේ සහෝදරයින් රාත්රි සමයේ තම කුමන්ත්රණය ප්රවර්ධණය කොට හඬමින් තම පියාණන් වෙත පැමිණියෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න