සූරා 12 · ජුස් 12

Yusuf · 12:14

قَالُوا لَئِنْ أَكَلَهُ الذِّئْبُ وَنَحْنُ عُصْبَةٌ إِنَّا إِذًا لَخَاسِرُونَ

අපි කණ්ඩායමක් ලෙස සිටිය දී වෘකයා ඔහු ව කා දැමුවේ නම් නියත වශයෙන්ම අපි එවිට අලාභවන්තයෝ වෙමු යැයි ඔවුහු පැවසූහ.

තෆ්සීර්

ඔවුහු තම පියාණන්ට, "අපි කණ්ඩායමක් වශයෙන් සිටිය දී වෘකයා යූසුෆ් ව කා දැමුවේ නම් සැබැවින්ම අපි එම තත්ත්වයේ අප අතර කිසිදු යහපතක් දැකිය නොහැක. අපි ඔහුව වෘකයාගෙන් නොවැළැක්වූයේ නම් අපි පරාජිතයින් වෙමු." යැයි පැවසූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න