සූරා 10 · ජුස් 11
Yunus · 10:77
قَالَ مُوسَىٰ أَتَقُولُونَ لِلْحَقِّ لَمَّا جَاءَكُمْ ۖ أَسِحْرٌ هَٰذَا وَلَا يُفْلِحُ السَّاحِرُونَ
නුඹලා වෙත සත්යය පැමිණි කල්හි එයට ‘මෙය හූනියමක්’ යැයි නුඹලා කියන්නෙහු ද? තවද හූනියම්කරුවෝ ජය නොලබති යැයි මූසා පැවසුවේය.
තෆ්සීර්
මූසා තුමා ඔවුන් හෙළා දකිමින් “සත්ය නුඹලා වෙත පැමිණි විට එය හූනියමක් යැයි නුඹලා පවසන්නෙහි ද? එසේ නොව, එය හූනියමක් නොව, හූනියම් කරුවා කිසිවිටෙක ජය නොලබන බව සැබැවින්ම මම දනිමි. ඒ සමග ආශ්රයක් මා හට කෙසේනම් වන්නේද?” යැයි පැවසූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න