السنهالية
سورة يوسف · 12:39
يَا صَاحِبَيِ السِّجْنِ أَأَرْبَابٌ مُتَفَرِّقُونَ خَيْرٌ أَمِ اللَّهُ الْوَاحِدُ الْقَهَّارُ
ආහෝ මාගේ මිතුරු සිරකරුවන් දෙදෙන, උතුම් වනුයේ (වෙන් වෙන් ව සිටින) විවිධ දෙවිවරුන් ද එසේ නැතහොත් බලපරාක්රමයාණන් වූ එකම දෙවිඳුන් අල්ලාහ් ද?