සූරා 8 · ජුස් 10
Al-Anfal · 8:59
وَلَا يَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا سَبَقُوا ۚ إِنَّهُمْ لَا يُعْجِزُونَ
දේව ප්රතික්ෂේප කළවුන් තමන් ජය ලැබූ බව සැබැවින්ම නොසිතිය යුතුය. නියත වශයෙන්ම ඔවුන් (ඊට) හැකියාව නොදරති.
තෆ්සීර්
ප්රතික්ෂේප කළවුන් සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දඬුවමින් ගැල වී ඇති බව හෝ එයින් මිදුණු බව හෝ නොසිතිය යුතුයි. සැබැවින්ම ඔවුහු ඔහුගෙන් මිදෙන්නේ නැත. ඔහුගේ දඬුවමින් ගැලවෙන්නේ ද නැත. එය ඔවුනට අත් වන්නේමය. ඔවුන් සමගම සේන්දු වන්නේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න